social

Apexaura


වසර 4000 වඩා පැරණි ඉතිහාසයක සිට චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ ගැනෝඩර්මා නම් බිම්මල් විශේෂය භාවිතා කරනු ලැබ තිබේ. මක්නිසාද යත් මෙම බිම්මල් විශේෂය අතුරු ආබාධ වලින් තොරවූ සෞඛ්‍යයට වඩාත් හිතකර වූ ගුණ සහිත නිසාය. නැගෙනහිර ආසියාව තුළ ඉතා විශ්වාසනීය ශාකසාරයක් ලෙසට මෙය භාවිතා කෙරේ. සාර්ථකව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ගැනෝඩර්මා වලට හැකියාව ඇත. මෙහි අන්තර්ගත වන 
  • පොලිසැකරයිඩ 
  • ප්‍රබල ප්‍රතිඔක්සිකාරක 
  • ඛනිජ ලවන 
  • එන්සයිම වර්ග
  • අත්‍යවශ්‍ය මේද අම්ල 
  • පරිපූර්ණ ප්‍රෝටීන්
  • යකඩ
  • කැල්සියම්
  • සින්ක්
සහ තවත් බොහෝ සංඝටක වර්ග ගණනාවක් අන්තර්ගත වීම නිසා වර්තමානයේ නීරෝගීකම උදෙසා වූ ඉතා විශාල මෙහෙවරක් ගැනෝඩර්මා මඟින් ඉටුකරනු ලබයි.


වට්ටක්කා සහ වට්ටක්කා බීජය පෝෂ්‍යදායී ආහාර වර්ගයක් වශයෙන් මෙන්ම බෙහෙත් සඳහාද භාවිතා කරයි. එමෙන්ම මෙක්සිකානු සමාජයේ මුළුතැන්ගෙයට නැතිවම බැරි රසකාරකයක් බවට පත් වී ඇත. චීනය, ඇමරිකාව, ඉන්දියාව සහ මෙක්සිකෝව වට්ටක්කා නිපදවන ප්‍රධාන රටවල් වේ. වට්ටක්කා පලතුරක් ලෙසද හැඳින්විය හැකිය.
මෙහි ප්‍රධාන වශයෙන් යකඩ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක් යන ඛනිජ අන්තර්ගත වේ. මේවායින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.
වට්ටක්කා බීජ 01 අවුන්සයක් තුලින් සින්ක් නම් ඛනිජ විශේෂය මිලිග්‍රෑම් 2ට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස් ශරීරයට ලැබේ. තවද දිනකට වැඩිහිටි අයෙකුට අවශ්‍ය සින්ක් ප්‍රමාණය ( 18 -22 %) ශරීරයට ලැබේ. මීට අමතරව වට්ටක්කා බීජ 01 අවුන්සයකින් විටමින් ඊ 3 සියයට 8 - 9 අතර ප්‍රමාණයක් ශරීරයට ලැබේ.


ස්පිරුලිනා යනු ලොව මෙතෙක් හඳුනාගෙන ඇති ඉහළම ස්වාභාවික ප්‍රෝටීන් ප්‍රතිශතයක් අන්තර්ගත ඇල්ගී විශේෂයකි. “නීල හරිත ඇල්ගී” ලෙස හඳුන්වන මෙම ආහාරය මඟින් වත්මන් අඩු පෝෂ්‍යදායී ආහාර නිසා මඟහැරෙන පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ශරීරයට ලබා ගත හැකි වේ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මෙන්ම ඉහළ ස්වාභාවික යකඩ සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා දීමෙන් ශරීර ප්‍රතිශක්තීකරණය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමටත් බොහෝ ලෙඩ රෝග වළක්වා ගැනීමටත් අවස්ථාව උදාකරදෙයි.
අඩංගු පෝෂ්‍ය පදාර්ථ
  • විටමින්  බීටා කැරොටීන්
  • කැල්සියම්                      
  • කොපර්                          
  • සෙලෙනියම්                   
  • සින්ක්                           
  • ක්‍රෝමියම්                     
  • මැංගනීස්
  • පොටෑසියම්
  • යකඩ
  •  සෝඩියම්
  •  පොස්පරස්
  • මැග්නීසියම්

දකුණු හා මධ්‍යම යුරෝපය, අප්‍රිකාව මෙන්ම දකුණු ආසියාතික රටවලදී ද හමුවන පැලෑටියකි. මෙම පැලෑටිය ලොව විශාල භෝග ප්‍රමාණයකට හානි පමුණුවන හෙයින් වල් පැලෑටියක් වශයෙන් ද “ලොව ඇති ඉතා නරකම වල් පැලෑටිය” ලෙස ද හඳුන්වනු ලැබේ. 
කෙසේ නමුත් මෙම පැලෑටියේ අල හා මුල් අනාදිමත් කාලයක සිට ආයුර්වේදය, සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම හා ඉපැරණි චීන වෛද්‍ය ක්‍රම තුළ ඉහළ ඖෂධීය වටිනාකමක් සහිත අල විශේෂයක් ලෙස භාවිතා කර ඇත. තරමක තිත්ත රසයකින් යුත් මෙම අල විශේෂය ගුණදායක මෙන්ම අතීතයේදී නොයෙක් දුර්භික්‍ෂ අවස්ථාවන් වලදී පවා මිනිසාට ආහාරයක් ලෙස දිවි සුරැකීමට ඉවහල් වී ඇත. බොහෝ රටවල රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට භාවිතා කරනු දැකිය හැක. එම ආලේපන ඉහළ ප්‍රතිඵලදායක සම සුරැකුම් හා සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියන් ඉටුකර දෙයි. 
Nut Grass භාවිතයෙන් සාර්ථක ලෙස වළක්වා ගත හැකි රෝග අතර ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු, ආර්ථවය පිළිබඳ ගැටළු හා ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීම සඳහාත් අක්මාව ආශ්‍රිත රෝග ගණනාවක් වළක්වා ගැනීම සඳහාත් ඉවහල් වේ.

මුරුංගා යනු ලොව ඉහළම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස හඳුන්වා දිය හැක. ආයුර්fවිදීය නිර්වචනයන්ට අනුව මුරුංගා කොළ ආහාරයක් ලෙස නිතර පරිභෝජනය කිරීමෙන් රෝගාබාධ 300  පමණ වළක්වා ගැනීමේ ඉහළ හැකියාවක් ඇත. මෙහි ප්‍රධාන වශයෙන් විටමින් ඒ , සී, බී 01, බී 02, බී 03 කැල්සියම් බහුලව අන්තර්ගත වේ. තවද පොටෑසියම් අයන් මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය ස්වාභාවිකව ශරීරයට ලබාදීමේ හැකියාවක්ද මුරුංගා ශාකයට පවතී.
  •  ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරයි
  •  ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරයි.
  •  මොළයේ ක්‍රියාකාරිත්වයටත්, ඇස් වල නිරෝගීභාවය  පවත්වාගෙන යාමටත් බෙහෙවින් උපකාරී වේ.
  •  අක්මාවේ මෙන්ම වකුගඩුවල යහපත් ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගෙන යාමට ඉවහල්  වේ.
  •  රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්වයකින් පවත්වාගෙන යාමට ඉවහල් වේ.
  •  සම මතුපිට හටගන්නා බැක්ටීරියා ආසාදන වලින් මුදවා ගැනීමටත් රුව අලංකරණයටත් වැදගත් ආහාරයක් ලෙස දැක්විය හැක.

    ඔබගේ ශරීරයේ ඈති අහිතකර මේදය සාදන Citrate Lyase එන්සඉම පාලනය කර වෑඩිපුර ඈති මේදය අතුරු ආබාද රහිතව ස්වාභාවික ලෙස ඉවත් කරනු ලබන ස්වාභාවික ගොරකා සාරය රෑගත් ආහාර අතිරේකයකි.

Garcinia Cambogia යනු අග්නිදිග ආසියාතික රටවලටත් බටහිර හා මධ්‍යම අප්‍රිකාව තුළත් හමුවන මිනිසාට ඉතාමත් වැදගත් වූ ශාකයකි. මෙම පලතුරු ගෙඩියේ පිටත පොත්ත මඟින් Hydroxy Citric Acid (HCA)  බහුලව ලබාගැනීමේ හැකියාවක් පවතී. ඉන් ශරීරයේ බර පාලනය කිරීමටත් නිවැරදි සිහින් සිරුරක් පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ. හේතුව නම් මෙම HCA අම්ලය තුළින් තරබාරු බවට හේතුවන Citrate Lyase වළක්වාලීම නිසා අතිරේක මේද තැන්පත් වීම පාලනය වේ. 
එමෙන්ම සිරුරේ අහිතකර LDL තත්වය පහත දැමීමටත් මෙය උපකාරී වේ. බහුලවම ස්ථූලතාවය පාලනයට උපකාරී වන මෙම අතිරේක ආහාරය තුළින් සිරුරේ Serotonin මට්ටමද ඉහළ නංවාලීම සිදුකරයි. ඒ හේතුවෙන් ඉතා සුවපහසු මානසික මට්ටමක් පවත්වාගෙන යාමේ හැකියාව උදා වේ. තවද බොහෝ රටවල ආහාර රසවත් කිරීමට, ආහාර කල්තබා ගැනීමට මෙන්ම අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී ඉතා අඩු ආහාර ප්‍රමාණයකින් රසයෙන් තෘප්තිමත් වීම සඳහා උපයෝගී කරගනු ලැබේ.
අපගේ ඉහළ ගුණාත්මක තත්වයේ ස්වාභාවික Garcinia Cambogia සාරය තුළින් HCA  70% ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකිවේ. මෙය රසායනික ද්‍රව්‍ය එක් කිරීමකින් තොරවම නිපදවා ඇති හෙයින් ඉතා විශ්වසනීය හා ඉහළම HCA ප්‍රමාණයක් ස්වාභාවික ලෙස ලබාගතහැකි ආදේශන ආහාරයක් ලෙස භාවිතයට ගත හැකිවේ. 
  • උදරය නෙරා ඒම
  • අදික තරබාරුව
  • කොලොස්ට්‍රෝල්
  • දියවෑඩියාවට

සුදුසු ආහාර අතිරේකයකි.


ඔබගේ මව පියා අධි රැධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියාව ඇතුලු අනෙකුත් රෝගාභාද වලින් පෙලෙන්නේද?
එසේ නම් දැන්ම අපට කතා කරන්න...
ශ්‍රී ලාන්කික සමාගමක් වන ඇපෙක්ස් ඖරා ඔබට තිලිණ කර ඇති මෙම නිශ්පාදන පෙල සමඟ ඔබගේ මව පියා හට නිරෝගිමත් ජීවිතයක් උදා කර ලීමට ඔබත් දායක වන්න....

මෙහි අඩන්ගු සියල්ල සොභාවික අතිරේක ආහාර පමනක් වන අතර කිසිවක් ඖෂධ නොවේ...
ISO 22000:2005 සමඟ GMP සහතික ඇතුලුව
ITI සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙම නිෂ්පදන සඳහා ඇත...
ශරීර ප්‍රතිශක්තිය වැඩි කරයි....
අභ්යන්තර ඉන්ද්‍රියන් සමතුලිත කරයි.....
ඇතුරු ආබාද නොමැත.....
වැඩි විස්තර දැනගැනීමට සහ නිශ්පදන නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න.....
සුනන්ද : 077 1145003


No comments:

Post a Comment